Showing posts with label මහේෂ්ගේ නව අවුරුදු සටහන. Show all posts
Showing posts with label මහේෂ්ගේ නව අවුරුදු සටහන. Show all posts

Sunday, 4 January 2009

ශ්‍රී ලංකාවාසී ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් !!!!!

උදේට ඉර පායලා හවසට බැහැලා යනවා. ඔය විදියට දන්නෙම නැතුව අවුරුද්දකුත් ගෙවිලා ගිය. ඒ ගෙවිලා ගිය අවුරුද්ද දිහා ආපහු පොඩ්ඩක් හැරිලා බැලුවොත්, අපි මොනවාද කරන්න හිටියේ, මොනවද කලේ, මොනවද කරන්න බැරිවුනේ කියලා අපිට ගොඩාක් දේවල් මතක් වෙයි. හැබැයි සමහරක් දේවල් නම් මතකයට එන එකක් නෑ. මොකද අවුරුද්දෙම කරපු කියපු දේවල් මතක හිටින්න නෑනේ. සමහරක් ඒවා අමතක වෙනවා. තව සමහරක් ඒවා අපි ඕනකමින්ම අමතක කරලා දානවා. ඒ මොනවා උනත් පහුගිය අවුරුද්දෙ අපි අතින් වෙච්ච අඩුපාඩු හදාගන්න මේ අවුරුද්දෙදිවත් හිතට අරගෙන වැඩ කරන්න අධිෂ්ඨාන කරගමු.

ශ්‍රී ලංකාවාසී ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් !!!!!